මේක මේ අවුරුද්දේ ඒ කියන්නේ 2023 රිලීස් උන තවත් පට්ට tamil ෆිලුමක්.. මේක අයත් වෙන්නෙ Drama, Romance, Thriller, Action කියන Category එකට..මේක අධ්‍යක්ෂණය කරන්නේ 2021 ආපු Jail කියන ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු Vasanthabalan විසින්…. ඒවගේම IMDB අගයත් 7.4/10 ලබාගෙන තියෙනවා මේ වෙද්දී… ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ ගොඩක් අය ලෝකේෂ් කනගරාජ් ගෙ Kaithi 2019, Master 2021, Vikram 2022 වගේම මෙයා ප්‍රධාන චරිතය කරපු මේ අවුරුද්දෙම ආපු Butta Bomma 2023 වගේ ෆිල්ම් හරහා අදුන ගත්තු Arjun Das ♥️🔥 ඔන්න ලබන මාසේ තලපතිගෙ එන Leo ෆිල්ම් එකෙත් Arjun ඉන්නවලු 😋මෙයාගේ ඇක්ටින් ගැන කියනවා නම් අනිවාර්යෙන්ම කියන්න ඕන Facial Expression ගැන.. අම්මෝ ඒවා නම් ගැම්මට තිබ්බා… ♥️
-
01
-
02
-
03
Aneethi (2023) Sinhala Subtitles | “අයුක්තිය” | සිංහල උපසිරැසි සමඟ