-->


Snowfall Widget for Blogger

ad

Turn on Light
Report
VideoVard Streamtape Mp4upload
  • 01
  • 02
  • 03
Jailer (2023) Sinhala Subtitles | මැර ජේලර් | සිංහල උපසිරැසි
Bookmark

Jailer (2023) Sinhala Subtitles | මැර ජේලර් | සිංහල උපසිරැසි

මේක සන්පික්චර්ස් විසින් කලානිදි මාරන් විසින් ඉදිරිපත් කිරීමක්. අධ්‍යක්ෂණය නෙල්සන් දිල්පුකාර් විසින් කර තියෙනවා. සුපර්ස්ටාර් රජිනිකාන්ත් ප්‍රධාන චරිතය කරන අතර එයාගේ බිරිද විදියට පඩයප්පා එකේ අභියෝගයක් කල රම්‍යා ක්‍රිෂ්ණන් රගපානවා . සහය චරිත සදහා දුෂ්ඨයා ලෙස Vinayakan, පුතා විදියට Vasanth Ravi, කවදත් අපේ Yogi Babu අපිව හිනස්සන්න ඉන්නවා . සංගීතය අනිරුද් කරල තියෙන්නේ . කැමරාකරනය හා සංස්කරනය Vijay Kartik Kannan සහ R. Nirmal විසින් කරල තියෙන්නේ . හොද ධනාත්මක විචාරයන් එක්ක බොක්ස් ඔෆිස් වාර්තාවන් බිදගෙන ජේලර් ඉදිරියටම ඇදෙනවා කියලනම් කියන්න පුලුවන් . කතාව ගැන බලමු. හිටපු ජේලර් ටයිගර් මුතුවේල් පාන්ඩියන්ගේ පුතාව පැහැරගෙන මරලයි කියල කියවෙන්නේ. ඒකට පලිගැනීම ආරම්භ කරන මුත්තුට හොද සම්බන්ධක්ම් ඉන්දියාව පුරා තියෙනවා. ඉතින් පුතාගැන විස්තරත් ටයිගර් මුතුවේල් මොකක්ද කලේ කියන එකත් ෆිල්ම් එකෙන්ම බලන්න ඕන. එහේනම් ඉක්මනින් හමුවෙමු

Type: Movie
Status: Active
Movie: --
Date aired:
Premiered: 2023
Duration: 2h 48min
Quality: HD
Keywords: Watch online Jailer (2023) Sinhala Subtitles | මැර ජේලර් | සිංහල උපසිරැසි bahasa Indonesia, Streaming anime Jailer (2023) Sinhala Subtitles | මැර ජේලර් | සිංහල උපසිරැසි sub indo, Mau nonton anime terbaik dengan subtitle Indonesia? Streaming anime Jepang dari anime Jailer (2023) Sinhala Subtitles | මැර ජේලර් | සිංහල උපසිරැසි, website streaming anime subtitle indonesia dan nonton anime indo update setiap hari, TV Jailer (2023) Sinhala Subtitles | මැර ජේලර් | සිංහල උපසිරැසි, Terbaru Terupdate dan Terlengkap dengan Kualitas 1080p, 720p. 480p, 360p Anime Sub Indo.

Comments

Comment Report Rule
Show Comments
Do you have any doubts? chat with us on WhatsApp Chat Group
Hello, How can I help you? ...
Click me to start the chat...