Action/Adventure ගණයට වැටෙන ෆිල්ම් එක පැය 2යි මිනිත්තු 7ක් පුරාවට ධාවනය වෙනවා. ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ භාෂා වල මිශ්‍රණයක් දකින්න පුළුවන් ෆිල්ම් එක ඇතුලේ. IMDb 6.5ක අගයකුත් Rotten Tomatoes 78% ක අගයකුත් අරගෙන තියෙනවා. “අත්වැරැදීමකින් සුපිරි වීරයෙක් වෙන තරුණයෙක්. මධ්‍යම පාන්තික පවුලක්. පෝසත් කෙල්ලෙක්. දුෂ්ට කාන්තාවක්.”මේවා තමයි ෆිල්ම් එකේ ප්‍රධාන චරිත. මම මීට එහා ගිහින් කතාව නම් කියන්න අදහසක් නෑ ඒක ඔයාලගේ රසවින්දනයට බාධාවක් නිසා. ඒ නිසා මං ඔයාලට කියන්නේ ඩවුන්ලෝඩ් කරලා බලලාම ඉන්න.
-
01
-
02
-
03
Blue Beetle (2023) Sinhala Subtitles | “නිල් කුරුමිණියාගේ වික්‍රමයන්” | සිංහල උපසිරැසි සමඟ