-->


Snowfall Widget for Blogger

ad

Turn on Light
Report
VideoVard Streamtape Mp4upload
  • 01
Baby (2023) Sinhala Subtitles | ” දෑස රවටන පාට කැටයම් ” | සිංහල උපසිරැසි සමඟ
Bookmark

Baby (2023) Sinhala Subtitles | ” දෑස රවටන පාට කැටයම් ” | සිංහල උපසිරැසි සමඟ

අදත් අලුත්ම තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මම ආවේ.ඉතින් අද රෑ එන්න තිබ්බ එකක් හදිසියෙම දවල් ඔර්ජිනල් පිටපත් නිකුත් වෙලා තිබුනා. ෆිල්ම් එක ගැන කතා කලොත් මේක තෙලිඟු සිනමාවේ මෑතක ඉහලම සාර්ථකත්වයක් අත් කරගත්ත ෆිල්ම් සෙට් එකේ තියෙන එකක්. Sai Rajesh Neelam ගේ අධ්‍යක්ෂණය යටතේ ආනන්ද් දේවරකොන්ඩා සමඟ වයිශ්නවී චයිතන්‍යා සහ විරාජ් අශ්වින් තමයි මෙහි රංගනයෙන් එක් වෙන්නෙ.ආනන්ද් ව නම් ඔයාල දන්නවනෙ විජේ දේවරකොන්ඩගේ සහෝදරයා වන ඔහු මීට කලින් සාර්ථක ෆිල්ම් කීපයකම රගපෑවා.මම උපසිරැසිත් දීල තියේ කීපයකට.මේ තුන් කට්ටුවෙ ඇත්තම නම් තමා ෆිල්ම් එකටත් යොදාගෙන තියෙන්නෙ. ඉතින් ලොකු බජට් එකකින් කරපු ෆිල්ම් එකක් නොවුනොත් සාර්ථක ප්‍රතිචාර නිසා බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 70 ඉක්මවා ආදායමක් උපයන්න මෙයට හැකි වුනා. විෂේශයෙන්ම මේක Romance ශාරනයේ කතාවක් වුනත් තරුන තරුණියන් අතර විශාල වශයෙන් ජනප්‍රිය උනා. ෆිල්ම් එකේ කතාව මතක් කලොත් මෙහෙමයි.ආනන්ද් සහ වයිශු එක ලග ගෙවල් දෙකක ඉන්නෙ එකම මුඩුක්කු නිවාසයේ.ඉතින් ඉස්කෝලේ කාලේ මේ දෙන්නා ආදරේ කරන්න ගන්නවා..ඉතින් වර්තමානෙ ආනන්ද් වීල් එකක් හයර් කරනව එතකොට වයිශු කොලේජ් එකට සිලෙක්ට් වෙලා කොලේජ් යන්න තමා හදන්නෙ.ඔන්න ඒකත් එක්ක ඉස්සරහට මොනව වෙයිද කියල ඔයාල ෆිල්ම් එකෙන්ම බලාගන්න එහෙනම් .. මම යනවා එහෙනම් ෆිල්ම් එක්ව් බැලුවට පස්සෙ කට්ටියගෙ ඉමෝෂන් , ෆීලින්ග්ස් ගැන නම් මට වග කියන්න බෑ 😁 ඔබට ජය !

Type: Movie
Status: Active
Movie: --
IMDB: 7.3/ 10
Date aired: July 14, 2023
Premiered: India 2023
Duration: 2h 55m
Quality: HD
Keywords: Watch online Baby (2023) Sinhala Subtitles | ” දෑස රවටන පාට කැටයම් ” | සිංහල උපසිරැසි සමඟ bahasa Indonesia, Streaming anime Baby (2023) Sinhala Subtitles | ” දෑස රවටන පාට කැටයම් ” | සිංහල උපසිරැසි සමඟ sub indo, Mau nonton anime terbaik dengan subtitle Indonesia? Streaming anime Jepang dari anime Baby (2023) Sinhala Subtitles | ” දෑස රවටන පාට කැටයම් ” | සිංහල උපසිරැසි සමඟ, website streaming anime subtitle indonesia dan nonton anime indo update setiap hari, TV Baby (2023) Sinhala Subtitles | ” දෑස රවටන පාට කැටයම් ” | සිංහල උපසිරැසි සමඟ, Terbaru Terupdate dan Terlengkap dengan Kualitas 1080p, 720p. 480p, 360p Anime Sub Indo.

Comments

Comment Report Rule
Show Comments
Do you have any doubts? chat with us on WhatsApp Chat Group
Hello, How can I help you? ...
Click me to start the chat...