-->


Snowfall Widget for Blogger

ad

Turn on Light
Report
  • 01
Elemental (2023) Sinhala Subtitles | “ගින්දර සහ ජලය” | සිංහල උපසිරැසි සමඟ
Bookmark

Elemental (2023) Sinhala Subtitles | “ගින්දර සහ ජලය” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද කට්ටිය ඉතින්.. මං ඔයාලට අරගෙන ආවේ ඊයේ අලුතින්ම නිකුත් වුණ ඇනිමේෂන් චිත්‍රපටියක්.. නිකන්ම ඇනිමේෂන් එකක් නෙවෙයි Disney හා Pixar ස්ටුඩියෝ එකකුවෙන් නිර්මාණය වුණ අලුත්ම චිත්‍රපටියක්…Pixarලාගේ ඇනිමේෂන් ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. හැමදාමත් වෙනස් විදිහේ ලස්සන කතා තේමා යොදාගෙන ඉහළම ප්‍රමිතියක නිර්මාණය තමා එළියට එන්නේ.. හොඳයි මං ඔයාලට අරගෙන ආවේ ELEMENTAL චිත්‍රපටිය. නමින්ම තේරෙනවා නේ මේකට සම්බන්ධවෙන්නේ ස්වාභාවික පරිසරය ගැන කතාවක්. මූලිකම දේවල්. ජලය, ගින්න, සුළඟ සහ ශාක.මේ කතාවට මූලික වෙන්නේ ගින්දරින් නිර්මාණය වෙලා ඉන්න ඇම්බර් සහ ජලයෙන් නිර්මාණය වෙලා ඉන්න වේඩ් කියන චරිත දෙකේ ජීවිත කතාව. මීට අමතරව තවත් ප්‍රධාන චරිත කිහිපයක් තියෙනවා. ඒවා මං පහළින් පෙන්වන්නම්. ඉතින් කතාව ලොකුවට කියන්න මගේ අදහසක් නෑ මොකද ඒක ඔයාලගේ රසවින්දනයට බාධාවක් කියලා තමා මං නම් හිතන්නේ.

Type: Movie
Genre: Superb...!
Status: Active
Movie: --
Date aired: June 16, 2023
Country: USA
Duration: 1h 42m
Quality: HD
Keywords: Watch online Elemental (2023) Sinhala Subtitles | “ගින්දර සහ ජලය” | සිංහල උපසිරැසි සමඟ bahasa Indonesia, Streaming anime Elemental (2023) Sinhala Subtitles | “ගින්දර සහ ජලය” | සිංහල උපසිරැසි සමඟ sub indo, Mau nonton anime terbaik dengan subtitle Indonesia? Streaming anime Jepang dari anime Elemental (2023) Sinhala Subtitles | “ගින්දර සහ ජලය” | සිංහල උපසිරැසි සමඟ, website streaming anime subtitle indonesia dan nonton anime indo update setiap hari, TV Elemental (2023) Sinhala Subtitles | “ගින්දර සහ ජලය” | සිංහල උපසිරැසි සමඟ, Terbaru Terupdate dan Terlengkap dengan Kualitas 1080p, 720p. 480p, 360p Anime Sub Indo.

Comments

Comment Report Rule
Show Comments
Do you have any doubts? chat with us on WhatsApp Chat Group
Hello, How can I help you? ...
Click me to start the chat...