-->


Snowfall Widget for Blogger

ad

Turn on Light
Report
VideoVard Streamtape Mp4upload
  • 01
Leo (2023) Sinhala Subtitles | ” බෑඩෑසුමා..!! ” | සිංහල උපසිරැසි සමඟ
Bookmark

Leo (2023) Sinhala Subtitles | ” බෑඩෑසුමා..!! ” | සිංහල උපසිරැසි සමඟ

Welcome to LCU….. තලපති ෆෑන්ස්ලා වගේම ගොඩක් අය බලාපොරොත්තු වුණ තලපතිගේ අලුත්ම ෆිල්ම් එක LEO ඊයේ ලොව පුරා තිරගත වුණා… බලාපොරොත්තු වුණා වගේම සුභ අසුභ ප්‍රතිචාර මැද මාත් බලන්න ගියා.. වෙනදා වගේම FDFS miss වුණා.. 😒 දෙවනි දවසෙ ගියා. මගේ පෞද්ගලික අදහස ලියෝ ගැන මෙහෙම කියන්නම්. ලොකේශ් – තලපති දෙවනවර හමුවීම තමා ලියෝ කියන්නෙ. ඒ වගේම LCU වෙත තලපතිගේ ආගමනය ලියෝ හරහා සිදුවුණා. තුප්පාක්කි වලින් පස්සෙ තලපතිගෙ energy, powerful character එකක් දැක්කා.. ඒක මාරම ලස්සනට ලොකේශ් මාස්ටර් තලපතිව වෙනස් කරලා තිබුණා. Action Action & more Action කියලා කිව්ව එක හරියටම හරි කියලා හිතුණා බලන් යද්දි. ඇත්තටම ගොඩක් අහිංසක වගේම ගොඩක් දරුණු චරිතයක් ලියෝ කියන්නේ.. 🔥✌🏼🥺 පියෙක් සහෝදරයෙක් වගේම සැමියෙක් විදිහට සෑම චරිතයකටම උපරිම සාදාරණය කරලා තිබුණා. කෙටියෙන් කිවොත් Thalapathy like a monster 🔥😈👹

Type: Movie
Status: Active
Movie: --
IMDB: 8/10
Date aired: October 19, 2023
Premiered: India 2023
Duration: 2h 39min
Quality: HD
Keywords: Watch online Leo (2023) Sinhala Subtitles | ” බෑඩෑසුමා..!! ” | සිංහල උපසිරැසි සමඟ bahasa Indonesia, Streaming anime Leo (2023) Sinhala Subtitles | ” බෑඩෑසුමා..!! ” | සිංහල උපසිරැසි සමඟ sub indo, Mau nonton anime terbaik dengan subtitle Indonesia? Streaming anime Jepang dari anime Leo (2023) Sinhala Subtitles | ” බෑඩෑසුමා..!! ” | සිංහල උපසිරැසි සමඟ, website streaming anime subtitle indonesia dan nonton anime indo update setiap hari, TV Leo (2023) Sinhala Subtitles | ” බෑඩෑසුමා..!! ” | සිංහල උපසිරැසි සමඟ, Terbaru Terupdate dan Terlengkap dengan Kualitas 1080p, 720p. 480p, 360p Anime Sub Indo.

Comments

Comment Report Rule
Show Comments
Do you have any doubts? chat with us on WhatsApp Chat Group
Hello, How can I help you? ...
Click me to start the chat...