ඔන්න එහෙනන් ආයෙත් අරන් ආවා උණු උනුවෙන සුපිරි ඇනිමේශන් හොරර් ෆිල්ම් එකක් ඇහුවත් හැමෝම දන්න Resident Evil ඇනිමේශන් කතාමාලාවෙ නවතම චිත්‍රපටයයි මේ අරන් ආවේ… මේ වෙද්දි IMDB දර්ශකයේ 6.1ක අගයක් සහ 86%ක කුණු තක්කාලි අගයක් වගේම 97%ක ගූගල් පරිශීලකයන් පිරිසක්ද මේ චිත්‍රපටයට තියෙනවා ඉතින් පේනවනේ රේටින්ග් වලින් ගත්තොත් හොඳ මට්ටමක තියෙනවා ඒ වගේම මේක මේ වෙද්දි ආදායම් උපයපු චිත්‍රපටයක් වෙනවා මේක මේ මාසෙ 7 වෙනිදා තමයි නිකුත් වුනේ මේක අධ්‍යක්ෂණය කරලා තීන්නෙ Eiichiro Hasumi මහත්තයා ….. මේ චිත්‍රපටයට කලින් මේ සීරිස් එකේ ඇනිමේශන් චිත්‍රපට තුනක් ආවා ඒවා එක්ක මේ ෆිල්ම් එකේ සම්බන්ධයක් නෑ හැබැයි මේ ෆිල්ම් එකට කලින් ආපු Resident Evil: Vendetta 2017 චිත්‍රපටය එක්ක චූටී චරිත සම්බන්ධයක්නම් තියෙනවා අවශ්‍ය අය ඒකත් බලලාම බලන්න එහෙම නොවුනා කියලා අවුලක් වෙන්නෙත් නෑ … Resident Evil: Degeneration 2008 Resident Evil: Damnation 2012 Resident Evil: Vendetta 2017 මේ තීන්නෙ මීට කලින් නිකුත් වුනු චිත්‍රපට තුනයි…. හරි ඒනම් අපි මේ චිත්‍රපටයේ කතාව පැත්තට යමු…. මේකේ තනිකරම ඇක්ශන් ෆිල්ම් එකක් ම්‍රෙකේ ඩ්‍රෝනා යානා වලින් රෝගයක් පතුරන පුද්ගලයෙක්ව අල්ලගන්න් ක්‍රිස් , ලියෝන් , ජිල් , ක්ලෙයාර් , රෙබෙකා යන එක් එක් රහස්‍ය සමාගම් වල් සමාජිකයන් කරට කර සටන් කරලා මේ කතාව ඉවරයක් වෙන්නෙ කොහොමද කියලා ඔයාලම බලන්න.
-
01
-
02
-
03
Resident Evil: Death Island (2023) Sinhala Subtitles | රෝගයක් | සිංහල උපසිරැසි සමඟ