මේ 2023 දි නිකුත් වෙච්ච Adventure කාණ්ඩයට අයත් වෙන IMDB අගය 3.1 ක් අරගත්තු The Collective චිත්‍රපටය. IMDB අගයනම් ටිකක් මදි වගේ තමයි. හැබැයි චිත්‍රපටියක ගුණාත්මක බව ඒකෙන් විතරක් මනින්න බෑ. මට නම් කියන්න වරදක් මේකෙ නෑ. කතාවට හැරුණොත්(Spoiler Alert): The Collective (සාමූහිකයෝ) කියලා සංගයමක් තියෙනවා. (උපසිරසියෙදි “සාමූහිකයෝ” කියන වචනෙ තමයි මේකට භාවිත කරේ) මෙයාලා කරන්නේ අපරාධකාරයන්ව අල්ලගන්න එක. ඉතින් සෑම් කියන්නේ මෙයාල යටතෙ පුහුණු වෙන ආධුනිකයෙක්. මේ අතරෙදි නීලි කියලා ලෝක මට්ටමේ හැකර් කෙනෙක්ව මිරෝ කියන අපරාධකාරයා පැහැරගෙන තියාගෙන ඉන්නවා. මිරෝ කියන්නේ මිනිස්සුන්ව වෙන්දේසි කරන සාහසික මිනිහෙක්. මෙතනින් එහා චිත්‍රපටිය බලලම දැනගන්න.
-
01
-
02
-
03
The Collective (2023) Sinhala Subtitles | ”සාමූහිකයෝ” | සිංහල උපසිරැසි සමඟ

