සුභ දවසක් කියලා පිලිගනන්වා ඔයාලා හැමෝවම..අද අරන් ආවා හොල්මන් ෆිල්ම් එකක්. හොල්මන් සීන් එකේ ඉන්න අයට තමයි මේක ඉතින්.. මටත් වෙනසකටත් එක්ක හොදයි කියලා හිතුනා වැඩේ 😁 ඔන්න අපේ සිනෙරෑ ටීම් එකෙන් මට බාර දීපු සබක් තමයි මේ විදිහට අද ඔයාලා වෙනුවෙන් දිගහැරෙන්නේ.. ෆිල්ම් එක ගත්තොත් නම ඉතින් ඔයාලට මම කියන්න ඕන නෑ නේ.. 😋 මේක 2023 රිලීස් වුන ජෝන් කොහෙන්ගේ අලුත්ම ෆිල්ම් එක කිව්වොත් හරි.. මේකේ WEB කොපියක් රිලීස් වෙලා පැයක් යද්දි අපි සබ් එක කරන්න ගත්තා ඔයාලා වෙනුවෙන් අරන් එන්න 😁 ඉතින් ෆිල්ම් එකට නම් තාම ලොකු රේටින් එකක් ඇවිත් නෑ.. දැනට IMDB 3.2 ක් වගේ අගයක් තමයි ලැබිලා තියෙන්නේ.. කැටගරි විදිහට ගත්තොත් මේක Horror / Thriller ගණයට තමයි අයත් වෙන්නේ..කොහොමත් ඉතින් හොල්මන් වලට රේටින් අඩුයි නේ 🥲 කොහොම වුනත් කම්මැලිකමක් නැතුව එකදිගට බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පලුවන් 👌 කතාව පැත්තට ගියොත් කතාවේ අපිට මුලින්ම බලාගන්න පුලුවන් වෙනවා ක්‍රි.ව 1800 කාලයේදි කන්‍යාරාමයකට එන ලමයෙක්.. ඊට පස්සේ තවත් අවධියකදී බලන්න පුලුවන් කන්‍යාසොහොයුරියෝ දෙන්නෙක් මේ ලමයව එල්ලලා මරනවා.. ඊට පස්සේ අපි එනවා වර්ථමානයට.. වර්ථමානයේ අපි ඉන්නේ රෝහලක.. එතන ඉන්නවා දොස්තරලා කිහිපදෙනෙක්.. මෙයාලාට තියන ස්ට්‍රෙස් එක වැඩි නිසා මෙයාලා තීරණය කරනවා අවුටින් එකක් යන්න.. මෙයාලා යන තැන නිසා තමයි මුලු කතාවම කනපිට පෙරලෙන්න ගන්නේ.. මේ යන 7 දෙනාම ආපහු ඒවිද , එතන මොකද වෙන්නේ , කවුර මැරැණ ලමයා, මොකටද මැරැවේ.. ඒ තැනට මොකද්ද මෙයාලා එක්ක තියන සම්බන්දෙ, මේ හැමදේටම උත්තර හොයන්න මේ චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනගමන් ආයමත් අලුත් වැඩකින් හම්බවෙනකම් හැමෝටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා. 💙
-
01
-
02
-
03
The Haunting at Saint Joseph’s (2023) Sinhala Subtitles | දොස්තරලා කිහිපදෙනෙක් | සිංහල උපසිරැසි සමඟ