සුභ දවසක් හැමෝටම!! නීති පිරි දේශයක් – මිනිසුන්ට අපායක් සොයා නව ලෝකයක් – පලා යන ජෝඩුවක් මියා නම් ගැබිනියක් – නිකෝ නම් ස්වාමියෙක් ගැලපෙනම ජෝඩුවක් – සෙනෙහෙබර ප්‍රේමයක් වැළලිච්ච මතකයක් – ගෙනෙයි දුක මහමෙරක් පතා නව ඇරඹුමක් – සොයා යයි නව ලොවක් කන්ටේනර් පෙට්ටියක් – සැඟවෙන්න හොඳ තැනක් පලා යන සැලසුමක් – මහා අවදානමක් නොසිතාපු ඉරණමක් – සයුර මැද ඛේදයක් කන්ටේනර් පෙට්ටියක් – තනිවෙච්ච ගැබිනියක් ප්‍රේමයක කතාවක් – මවකගේ කතාවක් මාර ගති කතාවක් – බැලිය යුතු කතාවක් Survival ප්‍රිය අයෙක් – Thriller රහ ප්‍රිය අයෙක් බැලිය යුතු කතාවක් – නැහැ වෙන්නෙ පාඩුවක් ආ සැනින් මෙබන්දක් – කිව්වාට ලොකු පිනක් තුති පුදන්නෙමි ගොඩක් – විමා අයියේ හුඟක් කියෙව්වොත් තව ටිකක් – නැහැ ඉතින් තේරුමක් දෙමින් ඔබ හට ඉඩක් – පතන්නෙමි සුහ දිනක්
-
01
-
02
-
03
| Server | Size | Quality | Link |
|---|---|---|---|
| #1 Cloud | Coustem Choice | Your Choice | Download |
Nowhere (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
