මං ඔයාලට අද අරගෙන ආවේ අලුතින්ම නිකුත් වුණ Horror චිත්‍රපටියක්. නිකන් එකක් නෙවෙයි ඔයාලා දන්න කියන චිත්‍රපටියක්. ඔව්, ඒ තමයි The Nun චිත්‍රපටියේ දෙවෙනි දිගහැරුම විදිහට නිකුත් වුණ The Nun II චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Michael Chaves විසින්. බෙදාහරින්නේ Warner Bros. සහWarner Bros. Pictures හරහා. Horror/Thriller ගණයට වැටෙන ෆිල්ම් එක පැයයි මිනිත්තු 50ක් පුරාවට ධාවනය වෙනවා. IMDb 5.9ක අගයකුත් Rotten Tomatoes 52% ක අගයකුත් අරගෙන තියෙනවා. The Nun II රිලීස් වෙන්නේ Conjuring universe එකේ 8වෙනි චිත්‍රපටිය විදිහටයි. ඊට අඩංගු වෙන්නේ, 1.Conjuring චිත්‍රපටි 3යි. – The Conjuring (2013) – The Conjuring 2 (2016) – The Conjuring: The Devil Made Me Do It (2021) 2.Annabelle චිත්‍රපටි 3යි. – Annabelle (2014) – Annabelle: Creation (2017) – Annabelle Comes Home (2019) 3.Nun චිත්‍රපටි 2යි. – The Nun (2018) – The Nun II (2023) ඒ වගේම මේ චිත්‍රපටි වලට අදාල කාලයන් වෙනම තියෙනවා. ඒ කියන්නේ මේවා මේ පිළිවෙළට රිලීස් වුණාට යුනිවර්ස් එක ඇතුලේ අයිති වෙන්නේ එක එක කාලයන්ට. මම මීට එහා ගිහින් චිත්‍රපටියේ කතාව නම් කියන්න අදහසක් නෑ ඒක ඔයාලගේ රසවින්දනයට බාධාවක් නිසා.
-
01
-
02
-
03
| Server | Size | Quality | Link |
|---|---|---|---|
| #1 Cloud | 800MB / 1.4GB | HD/720p /1080p | Download |
The Nun II (2023) Sinhala Subtitles | “යක්ෂයා නැවතත් ” | සිංහල උපසිරැසි සමඟ

